LKනවතම යාවත්කාලීන

අලුත් දේ සහ release notes

PosifyLK සරල retail POS එකක සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර විශ්වාස කරන multi-industry ව්‍යාපාර කළමනාකරණ platform එකක් දක්වා ගමන් කළ ආකාරය බලන්න.

  1. v3.0නවතම Releaseමාර්තු 27, 2026

    ජිම් සහ ටියුෂන් ශාලා සහාය

    Fitness Centers සහ Tuition Classes

    විශාලතම expansion එක — PosifyLK දැන් fitness centers සහ tuition institutes සඳහා member management, subscription billing, attendance tracking, diet planning, සහ student fee management සහිතව සහය දක්වනවා.

    Member Management සහ ProfilesMembership PlansSubscription BillingBarcode Check-In/OutDiet Plans (දින 7 grid)Trainer AssignmentWorkout කාලසටහන්සාමාජික Self-Service PortalStudent ManagementSubject සහ Class BatchesAttendance TrackingStudent Fee GenerationTeacher Payoutsවිභාග ප්‍රතිඵල Trackingසිසු Self-Service PortalGYM සහ CLASSROOM Dashboards
  2. v2.0මාර්තු 2026

    Salons, Spas සහ Restaurants

    Service Industry Expansion

    PosifyLK retail ඉක්මවා service businesses ද ආවරණය කිරීමට පුළුල් විය. Salons සහ spas සඳහා appointment booking, restaurants සඳහා table management, kitchen display system, සහ reservation support ලබා ගන්නා ලදී.

    Appointment BookingStaff SchedulingTable ManagementKitchen Display System (KDS)Reservation ManagementMulti-Industry Shop TypesRestaurant POSCashier PermissionsPlatform Admin DashboardMarketing Website V3
  3. v1.0පෙබරවාරි 2026

    ආරම්භය — Retail POS

    Retail සහ Inventory Management

    PosifyLK සම්පූර්ණ retail Point-of-Sale system එකක් ලෙස launch විය. FIFO batch tracking, warranty management, multi-branch support, සහ purchasing module සහිතව — ශ්‍රී ලංකාවේ retail ව්‍යාපාරයකට අවශ්‍ය සියල්ල.

    Point-of-Sale (POS)FIFO Batch TrackingWarranty ManagementMulti-Branch SupportPurchasing ModuleReturns සහ ExchangesCash RegistrySales Reports
🎁 7-day FREE trial

අද ඉඳන්ම billing tension නැතුව.

Join 60+ Sri Lankan businesses · Setup included